18 වන ජාතික කණිෂ්ඨ කැරම් තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනේ

Share Button

ශ්‍රි ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 18 වන ජාතික කණිෂ්ඨ කැරම් තරගාවලිය සදහා දැන් අයදුම්පත් භාර ගැනේ. කේවල හා යුගල වශයෙන් තරග ඉසව් 14 ක් යටතේ තරගාවලිය පැවැත්වෙයි. කේවල තරග වයස් කාණ්ඩ 5 ක් යටතේද . යුගල තරග වයස් කාණ්ඩ 2 ක් යටතේ ද පැවැත්වෙනු ඇත. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ලබන 11 වැනිදා මධ්‍යාහ්න 12.00 ට අවසන් වෙයි. තරගාවලිය ලබන මස 28 වැනිදා සිට සති අන්තවලදී නුගේගොඩ දෙල්කඳ ශ්‍රි ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *