වාද්දුව තල්පිටිය දළදාවත්ත පෙරහර අද

Share Button

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ 86 වන ශ්‍රී දළදා පෙරහර අද රාත්‍රියේ විදී සංචාරය කරයි. කඵතර දිස්ත්‍රික්කයේ පැරණිතම පෙරහර මෙයයි. මෙරට පාරම්පරික කලා ලාලිත්‍ය පිලිබිඹු කරමින් උඩරට. පහතරට නැටුම් කලා අංග ගණනාවකින් ද අලි ඇතුන් රැසකින් ද පෙරහර සමන්විත බව පානදුර තොටුමුනබද රයිගම් කෝරලේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය තල්පිටියේ චන්ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *