පැවැති කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතී

Share Button

පැවැති කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් පවතී. ඒ නිසා දැනට අවදානම් තත්ත්වයක් නොමැති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. කෙසේ වෙතත් කදුකර ප්‍රදේශවල වෙසෙන ජනතාව වර්ෂාව පවතින අවස්ථාවලදී සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය බව හෙතෙම කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *