ශ්‍රීි ලංකාවේ ප්‍රථම වරට වේදනා පාලන හෙද පුහුණු පාඨමාලාවක්

Share Button

වේදනා පාලන හෙද පුහුණුවක් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කෙරේ. සමාරම්භක උත්සවය ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදි අද පෙරවරුවේ පැවැත්වෙයි. පලමු පුහුණු කණ්ඩායමට හෙදියන් 40 දෙනෙකු ඇතුලත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකුලව පුහුණු කටයුතු සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *