උපුල් ජනක ජයසිංහ මහතා ලියු ජ වි පෙ-විජේවිීර හා කල්‍යාණ කෘතිය එළිදැක්වීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී

Share Button

ජනතා විමුක්ති පෙරමුණේ පළමු ලේකම්වරයා වු ඩී එම් කරුණාරත්න මහතාගේ අඩසියවසක දේශපාලන අත්දැකීම් අළලා මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ මහතා ලියු ජ වි පෙ-විජේවිීර හා කල්‍යාණ කෘතිය එළිදැක්වීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී අද පස්වරුවේ සිදු වෙයි. අධිනීතිඥ එච් ඒ සෙනෙවිරත්න . වික්ටර් අයිවන් . හා දර්ශන අශෝක කුමාර යන මහත්වරු එහිදී දේශන පවත්වති.

====
සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවා ගායනා කළ ගීත අතරින් තෝරා ගත් ගීත සියයක් ඇතුලත් රසානන්දය ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ලබන බදාදා පස්වරුවේ සිදු වෙයි. සංගීතවේදියෙකු හා පුවත්පත් කලාවේදියෙකු වන අනුර වන්නිආරච්චි මහතා එහි කතුවරයායි. ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේදී ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර . ආචාර්ය නුවන් නයනජිත් කුමාර හා සංගීතවේදී ලාල් ආනන්ද අබේධීර යන මහත්වරු දේශන පවත්වති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *