යළි ගොඩගත් සියෝන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයාගේ හිස පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ

Share Button

යළි ගොඩගත් මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස හා ශරීර කොටස් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. ඒවා ඉදිරියේදි දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම්දෙන ස්ථානයක වලදැමේ. අධිකරණ නියෝගයක් අනුව මෙම ශරීර කොටස් යළි ගොඩගැනීම සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11