පක්‍ෂය ශක්තිමත් කිරීම සදහා කැපවන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Share Button

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීන්දුවක් ගනු ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියයි. සංවිධානය කරන සියඵ රැස්වීම් පක්‍ෂයේ රැකවරණය. උන්නතිය හා ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන ඒවා බව ඔහු ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු කීවේය. මෙය පක්‍ෂය ශක්තිමත් කිරීම සදහා සිදුකරන්නකි. සෑම අභියෝගයක්ම ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුවයි. ජනාධිපතිරවණයට ඉදිරිපත්වීමට තමා සුදානම් බව ඔහු මෙහිදී කීවේය. තමා සැමදා ජනතාව සමග සිටින නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටඵවක් නොමැති බව ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11