සනත් නන්දසිරි මහතාගේ ගිත සියයක ස්වර ප්‍රස්ථාර හා පදමාලා අඩංගු රසානන්දය කෘතිය අද එළිදැක්වෙයි

Share Button

සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ තෝරාගත් ගිත සියයක ස්වර ප්‍රස්ථාර හා පදමාලා අඩංගු රසානන්දය කෘතිය කොළඹ පදනම් ආයතනයේදි අද පස්වරු 4.00 ට එළිදැක්වෙයි. සංගීතවේදියෙකු හා පුවත්පත් කලාවේදියෙකු වන අනුර වන්නිආරච්චි විසින් ග්‍රන්ථය සම්පාදනය කර තිබෙ.් මේ නිමිත්තෙන් සනත් නන්දසිරි සුලවත් හවුල සංවිධානය කරන මෙම උත්සවයේදි මහාචාර්ය සනත් නන්දසිරි ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර . ආචාර්ය නුවන් නයනජිත් කුමාර සහ සංගීතවේදි ලාල් ආනන්ද අබේසිරි යන මහත්වරුන් දේශන පවත්වති. ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ නායක විශාරද සුදත් සෝමසුන්දර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය යටතේ සංගීත වැඩසටහනක්ද සංවිධාන කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *