හැටන් දික්පිටිය නගරයේ ඇති පාලමක් ඉතා අබලන්

Share Button

හැටන් දික්පිටිය නගරයේ සණස කාර්යාලය ඉදිරිපිට පිහිටි පැරණි පාලම ඉතා අබලන් තත්ත්වයේ පවතින බව අප වාර්තාකරු පවසයි.

පාලම මතින් ගමන් කිරීමේදී සංචාරකයින්ට , ගම්වාසින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවටද දැඩි අසීරුතාවන්ට මුහුණපෑමට සිදුව තිබේ.

මෙම පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතී. මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසි බලධාරීන්ගේ අවධානය පිණිසයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *