ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ඇරඹේ

Share Button

ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රිී ලංකාවේ සත්කාරකත්වයෙන් අද ආරම්භ විය. කණ්ඩායම් 8 ක් තරගාවලියට සහභාගි වෙයි.

ඉන්දීය කණ්ඩායම හා කුවේට් කණ්ඩායම අතර තරගය කොළඹ සී සී සි ක්‍රීඩාංගණයේදීද . ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය අතර තරගය කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ද අද පැවැත්වෙයි.

සත්කාරක ශි්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය නේපාලය සමග කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11