ගෙවිගිය වසර හතර තුළ මාර්ග සංවර්ධනයේ කැපිපෙනන සංවර්ධනයක්

Share Button

ගෙවිගිය වසර හතර තුළ සැලසුම් කළ අධිවේගි මාර්ග සැලැස්ම යටතේ මෙරට මාර්ග සංවර්ධනයේ කැපිපෙනන සංවර්ධනයක් සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. කඩවත කෙරවලපිටිය හරහා දක්ෂිණ අධිවේගි මාර්ගය කටුනායක අධිවේගි මාර්ගයට සම්බන්ධ කිරීම ලබන නොවැම්බර් මාසයට පෙර සිදුකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11