ජපාන අගමැති රුසියා ජනපති අතර හමුවක්

Share Button

ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා අතර හමුවක් රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී අද පැවැත්වුණි. සාම ගිවිසුමක් පිළිබඳ මෙන්ම ද්විපාර්ශවික හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ජපාන අග්‍රාමාත්‍යවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. ජපානයේ හිමිකම යටතේ පවතින රුසියාව විසින් පවත්වාගෙන යනු ලබන දූපත් හතරකට අදාළව සාම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *