සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මහතා මිය යයි.

Share Button

සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මහතා මිය යයි. මිය යනවිට ඔහු 95 වන වියේ පසුවිය. පසුගිය අප්‍රේල් මාසයේ සිට ඔහු සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. පුරා වසර 37 ක් බලයේ සිටි මුගාබේ මහතා හමුදා කුමන්ත්‍රණයක් මගින් 2017 දි බලයෙන් පහකරනු ලැබිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *