න්‍යෂ්ඨික බලශක්ති කෂේත්‍රයට අදාළව ඉන්දියා – රුසියා සහයෝගීතාවකට සූදානම්

Share Button

න්‍යෂ්ඨික බලශක්ති කෂේත්‍රයට අදාළව ඉන්දියාව සමග සහයෝගීතාව ගොඩනගා ගැනීමට සූදානම් බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. ඒ අනුව වසර 20 ක් තුළ අවම වශයෙන් න්‍යෂ්ඨික බලශක්ති ඒකක 12 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කරයි. එහි පළමු ඒකක දෙකේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. රුසියානු ජනපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *