එළවඵ මිලගණන් පහතට

Share Button

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවඵ මිලගණන් පහත වැටෙයි. එළවඵ තොග විශාල වශයෙන් මධ්‍යස්ථානයට ලැබීම ඊට හේතුවයි. ඒ අනුව වම්බටු . වට්ටක්කා . මෑකරල් . බතල . වැටකොඵ . පිපිඤ්ඤා වැනි එළවඵ වර්ගවල කිලෝග්‍රූම් එකක තොග මිල රුපියල් 20 ත් 40 .ත් අතර පවතී. කැරට් . ලීක්ස් . බීට්රූට් වැනි එළවඵ වර්ගවල කිලෝග්‍රූම් එකක තොග මිල මේ දිනවල රුපියල් 50 ත් 60 ත් අතර පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *