රට ගොඩනැගීමේ ශක්තිය ජාතික ජනබලවේගය සතුයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

Share Button

ආර්ථික සමාජිය හා දේශපාලනික වශයෙන් රට ගොඩනැගීමේ ශක්තිය ජාතික ජනබලවේගය සතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. අනුරාධපුර යොවුන් නිකේතනයේ පැවැති ජාතික ජනබලවේගය ජනතා සභාව අමතමින් ඔහු පැවසුවේ. නිදහසින් පසුව බලයට පත් සියලු රජයන් ජනතා අපේක්ෂා ඉටුකිරිමට අසමත්වු බවයි. ජාතික ජනබලවේගය රට ගොඩනැංවිමේ අඩිතාලම සකස් කර අවසන් බවද අනුර කුමාර දිසානායක මහතා සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11