89 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා උළෙල

Share Button

89 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන අගහරුවාදා ඇරඹෙයි. එය අවසන් වන්නේ ලබන බ්‍රහස්පතින්දාය. ක්‍රිඩක ක්‍රිඩිකාවෝ දහත්දහසකට අධික පිරිසක් ඊට සහභාගීවෙති. ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියට වයස අවුරුදු 16 න්. 18 න් සහ 20 න් පහල වයස් කාණ්ඩ යටතේ තරගකරුවෝ සහභාගීවෙති. මහනුවර. වෙන්නප්පුව හා මාතරදි පැවැත්වෙන කලාපීය තරගාවලි සදහා සුදුසුකම් ලබන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට කණිෂ්ඨ ශුරතා තරගාවලියේ වයස අවුරුදු 12න් . 13 න් 14 න්. හා 15 න් පහල වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන අවසන් මහ තරගවලට සහභාගීවිය හැකිය. සිලෝන් බිස්කට් සමාගම තරගාවලිය සදහා අනුග්‍රහය දක්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *