ඇල්පිටිය බස් නැවතුම්පල තුල යතුරුපැදි නවතා තැබීම නිසා මගී ජනතාව අපහසුතාවයක

Share Button

ඇල්පිටිය බස් නැවතුම්පල තුල යතුරුපැදි නවතා තැබීමත් , යතුරුපැදි ගමන් කිරීමත් හේතුවෙන් බස් නැවතුම්පල තුල අනාරක්ෂිත තත්ත්වයක් මතුවි ඇතැයි මගී ජනතාව පවසති.

මේ පිළිබදව අවධානය යොමු කර නිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *