ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහි අල්ලස් නඩුව හෙට සිට විභාගයට

Share Button

රුපියල් මිලියන 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලබා සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළේය. සම්පත් අබේකෝන්. සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැදවනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11