මහිංයගනය රජමහා විහාරයේ ආරම්භක රන්දෝලි පෙරහර අද

Share Button

ඓතිහාසික මහිංයගනය රජමහා විහාරය හා සුමනසමන් දේවාලය ඒකාබද්ධව පවත්වන ඇසල පෙරහර මංගල්‍යයේ ආරම්භක රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විදී සංචාරය කෙරේ. මේ වනවිට දේවාල ඇතුල් පෙරහර පහක් හා කුඹල් පෙරහර පහක් ද පවත්වා ඇත. අද සිට පැවැත්වෙන රන්දෝලි පෙරහරේ අවසන් පෙරහර හෙවත් මහියංගන මහ පෙරහර ලබන පොහෝදා රාත්‍රියේ විදී සංචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *