ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා හා රුසියානු ජනපතිවරයා අතර හමුවක්

Share Button

ලබන සතියේදී රුසියාවේදී එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට සැලසුම් කර ඇතැයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසයි. තම රටේ හමුදාවලට අදාළ අඛණ්ඩ සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් එහිදී රුසියානු ජනපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉතා කඩිනමින් සිදුවනු ඇතැයි රුසියාව පවසය.ි එය බොහෝ විට රුසියාවේ සෝචි නුවරදී සිදුවිය හැකි බවට රුසියානු පාර්ශවය විශ්වාසය පළකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11