බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්තානයට විශිෂ්ට ජයක්

Share Button

බංග්ලාදේශයට එරෙහිව චැතොග්‍රුම් හි පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 224 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වෙයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමු ඉනීම වෙනුවෙන් ලකුණු 342 ක්ද. දෙවන ඉනීම වෙනුවෙන් ලකුණු 260 ක්ද රැස් කළේය. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිීම සදහා ලකුණු 205 ක්ද. දෙවන ඉනීම සදහා ලකුණු 173 ක් ද ලබා ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *