බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් ගමන් අඩාලවේ

Share Button

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියමුවෝ පැය 48 ක වැඩවර්ජනයක නිරත වෙති. මේ හේතුවෙන් එම ගුවන්සේවයේ පහසුකම් ලබා ගැනීමට පැමිණෙන දහස් ගණන් ගුවන් මගින්ට වෙනත් විකල්පවලට යොමු වීමට සිදු වී ඇත. කෙසේවෙතත් මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට පෙර ඒ පිළිබදව ගුවන් මගීන් නිසි පරිදි දැනුවත් නොකිරීම පිළබදව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට විවේචන එල්ල වී තිබේ. මෙම වැඩවර්ජනය නිසා ගුවන් ගමන් සියයට සියයක්ම අවලංගු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *