ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද

Share Button

ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (05)  සිදු කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *