පකිස්ථාන සංචාරය ජ්‍යෙශ්ඨ ක්‍රිඩකයෝ රැසක් ප්‍රතික්ෂේප කරති

Share Button

මේ මස 27 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා පිලේ පකිස්ථාන තරග සංචාරය ශ්‍රි ලංකා පිලේ ප්‍රබල ක්‍රිඩකයන් කිහිප දෙනෙකුම සහභාගි නොවීමට තීරණය කර තිබේ. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරන දිමුත් කරුණාරත්න ද තරගාවලියට එක් නොවන බව පැවසිම නිසා ලහිරු තිරිමාන්න නායකයා ලෙස ක්‍රියාකරනු ඇත. මීට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ලසිත් මාලිංග. කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියට එක්නොවන බව දැනුම්දි ඇත. එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් තරගාවලියට ඇතුලත්ය. සංචාරයේ ආරක්ෂාව පිළිබඳව ක්‍රිඩකයන් දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේදි ඊයේ පැවැත්වුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *