ෆැක්සායි සුළි කුණාටුවෙන් ටෝකියෝවට දැඩි බලපෑම්

Share Button

ජපානයේ ටෝකියෝ නුවර විශාල පිරිසකට ෆෙක්සායි සුළි කුණුටුවෙන් බලපෑම් එල්ල වෙයි. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව නම ලක්ෂයක් නිවාස විනාශ වී ඇත. පැයට කිලෝ මීටර් 210 ක වේගයෙන් ජපානය ආක්‍රමණය කල මෙම කුණාටුව හේතුවෙන් ටෝකියෝ නුවර ප්‍රධාන ගුවන් තොටුපලේ ගුවන් ගමන් 130 ක් අවලංගු කර ඇත. නිවාස නම ලක්ෂ දස දහසකට විදුලිය ඇණහිට ඇත. ප්‍රදේශ කිහිපයකට දරුණු ගංවතුර තත්ත්වයක් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *