කාබු සමාගමෙන් ව්‍යාපෘති රැසක් ජනතාව අතරට

Share Button

මෙරට ආර්ථිකයේ අන්තර්ජාල වෙළඳාමේ දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් කාබු සමාගම ව්‍යාපෘති රැසක් ජනතාව අතරට ගෙනඒමට සුදානම් වෙයි. මෙරට කුඩා පරිමාන නිෂ්පාදකයාගේ සිට මහා පරිමාන නිෂ්පාදකයා දක්වා තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළඳපලට විවෘත කිරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. අමෙරිකාව. යුරෝපය. මැදපෙරදිග. සහ ආසියානු වෙළඳපල ඉලක්ක කරගත් වැඩසටහන් ඊට අන්තර්ගතය. කාබුමෝල්. කාබු ඩිලිවරි. සහ කාබු ටේස් ලෙස මෙම ව්‍යාපෘති හඳාන්වා ඇතැයි කාබු හෝල්ඩින්ස් හී සභාපති වේරංග විතානආරච්චි මහතා පවසයි. තම ජංගම දුරකථනයට කාබු ඇප්එක හෙවත් යෙදවුම බාගත කරගැනිමෙන් ව්‍යාපාරිකයන්ට මේ සඳහා එක්විය හැක. ආචාර්ය ටී රොෂාන් මහතාද මෙහිදි අදහස් දැක්වීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *