ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 68 ක්

Share Button

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ 68 ක් එක්වෙයි. චීනයෙන් ඇනවුම් කළ නවීන බස් රථ නවය මේ වන විට එරටින් නැව්ගත කර ඇත. මෙම එක බස් රථයක වටිනාකම රුපියල් මිලියන 17 යි දශම එකකි. ලොරි චැසි බස්රථ වෙනුවට සුඛෝපභෝගි වායු සමීකරණය කළ බස් රථ ඉදිරියේදි ධාවනයට එක් කිරිම නව සංවර්ධන වැඩසටහනේ අපේක්ෂාව බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *