එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙවරේ වෙනස්කම් සිදුවිය යුතු බව ඉන්දියාව ප්‍රකාශ කරයි

Share Button

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙවරෙහි වෙනස්කම් සිදුවිය යුතු බව ඉන්දියාව ප්‍රකාශ කරයි. ආරක්ෂක මන්ඩලය විසින් මෙහෙයවනු ලබන සාම සාධක මෙහෙවර සුවිශේෂී බහුපාර්ශ්විය නවෝපාංගයන්ගෙන් සමන්විතය. එය අන්තර්ජාතික සාමය සහ ආරක්ෂාවට පවතින තර්ජනයට ප්‍රතිචාර දැක්විමට උදාර සේවාවක් ඉටු කරන බව ඉන්දියාව පවසයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත සෙයිට් අක්බාරුක්දීන් මහතා සාම සාධක මෙහෙයුම් පිළිබඳ පැවති ආරක්ෂක මණ්ඩල විවාදයේදි මේ බව පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *