ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට

Share Button

ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියලකින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුකර ඇත. එහෙත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්ධන මිල සුත්‍රයට අනුව මෙම මිල සංශෝධනය සිදු කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *