ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ පිපිරිමක්

Share Button

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රොකට් වෙඩි ප්‍රහාරයක් මෙම පිපිරීමට හේතුව බවට අනාවරණය වී තිබේ. ජීවිත හෝ දේපල හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත. ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ හෝ නේටෝ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *