ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් – සිය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ඉවත් කරයි

Share Button

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂාව පිළිබඳ සිය උපදේශක ජෝන් බෝල්ටන් ධුරයෙන් ඉවත් කරයි. ඔහුගේ බොහෝ යෝජනාවලට එකග විය නොහැකි බව ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසයි. ඔහුගේ සේවය තවදුරටත් අනවශ්‍ය බැවින් ඉල්ලා අස්වන ලෙස පසුගිය 9 වෙනිදා ජනාධිපතිවරයා විසින් ඔහුට දැනුම් දී ඇත. ඒ අනුව ඔහු ධුරයෙන් ඉවත් වූයේ ඊයේ පෙරවරුවේ ය. චීනය හා රුසියාව වැනි රටවල් කෙරෙහි දැඩි ආකල්පයකින් කටයුතු කළ අයෙකු වශයෙන් ඔහු ප්‍රසිද්ධය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *