කතරගම පුජා භූමියට අනවසරයෙන් පෞද්ගලික රථ වාහන ඇතුළු කිරීම නිසා ජනතාව අපහසුතාවයක

Share Button

කතරගම පුජා භූමියට අනවසරයෙන් පෞද්ගලික රථ වාහන ඇතුළු කිරීම නිසා ඒ ආශ්‍රිත ගම්මාන කිහිපයක ජනතාව ද අසීරුතාවයට පත්ව සිටිති.

විශේෂයෙන් පුජා නගරයේ ඇතැම් අවස්ථාවල පවතින වාහන තදබදය හේතුවෙන් ගෝතමීගම, නාගහවීදිය යන ගම්මානවල ජනතාවට  තම වාහන අනෙක් වාහනවල සිටින අය පුජා කටයුතු නිමාකර පැමිණෙන තෙක් නවතාගෙන සිටිමට සිදුව තිබේ.

කතරගම පොලීසියේ රථවාහන ස්ථානාධිපතිතුමනි මේ ඔබේ අවධානයටයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11