පොලිස් රාජකාරියට බාධාකළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

Share Button

පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි දුලක්‍ෂී ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීිමට මාරවිල මහේස්ත්‍රාත් අධීකරණය අද නියෝග කළේය. රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රිවරියගේ සහෝදරිය වෙන්නප්පුවේදී පොලිසිය රදවාගත් අවස්ථාවේ මන්ත්‍රිවරිය ඇතුඵ පිරිසක් පැමිණ රාජකාරියට බාධා කර තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *