සම්බුද්ධ ශාසනය රැකීමට වත්මන් රජය කැපවී සිටිනවා ඇමති – ගාමීණී ජයවික්‍රම

Share Button

සම්බුද්ධ ශාසනය රැකීමට වත්මන් රජය කැපවී සිටින බව අමාත්‍ය ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඉකුත් දිනක හොරොව්පතානේදී සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන් පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. එම පුද්ගලයා දැන් අත්අඩංගුවට ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *