බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වු කසල තොගය මේ වනවිට කන්ටේනර් පෙට්ටි තුල

Share Button

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩගසා තිබු කසල තොගය මේ වනවිට කන්ටේනර් පෙට්ටි 333 ක බහාලා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ඒවා පරිසරයට විවෘතව තැබිමෙන් සිදුවිය හැකි හානි සලකා මෙම පියවර අනුගමනය කර තිබේ. පරිසර සංවිධානයක් එම කසල තොගය සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර ඇති බැවින් එහි තින්දුව ලැබෙන තෙක් මේවා යළි අපනයනය කිරීම ප්‍රමාද වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *