අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18 යි

Share Button

අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 18 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් මෑන්හැට්න් හිදි පැවැත්වේ. අල්කයිඩා සංවිධානය ගුවන්යානා යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් තුන්දහසකට ආසන්න පිරිසක් මියගියහ. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මෙන්ම අමෙරිකානු ආරක්‍ෂක මධ්‍යස්ථානය වු පෙන්ටගනයටද ප්‍රහාර එල්ල විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *