තහනම් සංවිධානයක සාමාජිකයන් 11 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත

Share Button

තහනම් සංවිධානවල සාමාජිකයන් බවට හදුනාගෙන අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන දින 90 ක රැදවුම් නියෝග ලබා විමර්ශන සිදුකරමින් සිටි සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් නැමැති සංවිධානයේ මෙම සාමාජිකයෝ අත්අඩංගුවට ගනු ලැබුහ..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *