ලබන 25 වැනිදා අධ්‍යාපන විද්‍යා පීඨවලට අටදහසක් ඇතුළත් කර ගැනෙති

Share Button

අධ්‍යාපන විද්‍යා පීඨ සදහා ශික්ෂණලාභීන් 8000 ක් ඇතුළත් කර ගැනිම ලබන 25 වැනිදා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ සදහා පැවති සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා ලද සියලුම අයදුම්කරුවන්ට මේ මස 20 වැනිදාට පෙර තැපැල් මගින් දැනුම් දීමක් සිදු කෙරේ. එම පිරිස අධ්‍යාපන විද්‍යා පීඨ 19 සදහාම එදින ඇතුලත් කර ගැනෙති. ඔවුන්ට සිය අධ්‍යයන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට සියලු පහසුකම් සලසන්නැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11