බුදුපුත් මාපිය සුරක්ෂා වැඩසටහනේ දෙවන අදියර මොණරාගලින් ලබන 22 වැනිදා ඇරඹේ

Share Button

බුදුපුත් මාපිය සුරක්ෂා වැඩසටහනේ දෙවන අදියර ලබන 22 වැනිදා මොණරාගල දී ආරම්භ කරන බව ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි. සසුනට තම දරුවන් පූජා කළ දෙමාපියන්ගේ සුභසාධනය උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගැනීම එම වැඩසටහනෙන් සිදු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *