ඉස්සන් අපනයනයෙන් රුපියල් කෝටි 350

Share Button

පසුගිය වසරේ ඉස්සන් අපනයනයෙන් රුපියල් කෝටි 350 කට ආසන්න මුදලක් උපයා ගත් බව ධීවර අමාත්‍යංශය පවසයි. මෙරට ඉස්සන් වගාවෙන් ඉහළම අස්වැන්න පසුගිය වසරේදී වාර්තා විය. එය මෙට්‍රික්ටොන් 8100 කි. ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීම සදහා ජලජීවී වගා නව නීති හදුන්වා දෙන බව ධීවර අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *