එක්සත් ජාතික පක්‍ෂය තුළ අර්බුද ඇතැයි හුවා දැක්වීමට ඇතැම් මාධ්‍ය අසත්‍ය පුවත් පලකරන බව අජිත් පී පෙරේරා ඇමතිවරයා කියයි

Share Button

එක්සත් ජාතික පක්‍ෂය විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයකින් සමන්විත පක්‍ෂයක් බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා කියයි. ඇතැම් මාධ්‍ය අසත්‍ය පුවත් පලකරමින් පක්‍ෂය තුළ අර්බුද ඇති බව ජනතාවට පෙන්වීමට අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව සිය අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *