රත්නපුර මහ සමන් දේවාලයේ අවසන් මහ පෙරහර අද

Share Button

රත්නපුර. සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද රාත්‍රියේ විදී සංචාරය කරයි. කඵගගේ ගංවලඇල්ලේදී හෙට අලුයම දියකැපීමේ මංගල්‍යය පැවැත්වෙන අතර ඉන් අනතුරුව දහවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.
මේ අතර මහියංගන රජමහ විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ ආදිවාසීන් ඉදිරිපත් කරන වැදි පෙරහර හෙට අලුයම පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *