මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Share Button

මැතිවරණ කොමිසම අද රැස්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය හා නාම යෝජනා භාර ගන්නා දිනය මෙම සතියේදී මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇතැයි අප කළ විමසිමකදී මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ මැතිවරණ නිරික්ෂණ සංවිධානවල නියෝජිතයෝ පැවසුහ. ඒ සදහා නෛතික බලය මැතිවරණ කොමිසමට මේ වනවිට හිමිවී ඇත. ජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් හෙට පෙරවරුව් පැවැත්වීමට නියමිතය. එම අවස්ථාවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකකට ද ඇරයුම් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11