ඉරාක අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයක

Share Button

ඉරාක අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් මහදි මහතා සංචාරයක් සදහා චීනයට පැමිණිමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතාගේ ආරාධනාවක් අනුව ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම සංචාරය සිදුවෙයි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි. දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11