ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර සමුඵව කොළඹදි

Share Button

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර සමුඵව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදි අද පැවැත්වේ. කෘෂිකර්මාන්තය. විදුලිබල හා බලශක්ති. යටිතල පහසුකම් සංවර්ධනය . අපනයන නිෂ්පාදන හා සේවා සහ සංචාරක සේවා ආදි අංශ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය. විදේශ කටයුතු අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය ඇතුඵ ආයතන ගණනාවක් එක්ව සමුඵව සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *