පාසල් දෙකකට බස්රථ දෙකක් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්

Share Button

පාසල්වලට බස්රථ පිරිනැමිමේ වැඩසටහන යටතේ තවත් පාසල් දෙකකට බස්රථ දෙකක් ප්‍රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරින. ලුණුගම්වෙහෙර සමන්පුර මහා විද්‍යාලයට හා ලුණුගම්වෙහෙර මහා විද්‍යාලයට මෙම බස්රථ පිරිනැමුනි. මේ අතර. ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ඔප්පු පිරිනැමිමේ අවස්ථාවට ද අමාත්‍යවරයා සහභාගි විය. තිස්සමහාරාමයේ සඳකුසුම්ගම සහ සැදෑතිස්ගම ආදර්ශ ගම්මාන ද අද පෙරවරුවේ අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කෙරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11