ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇති තැනැත්තා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන්නැයි ජාතික හෙළ උරුමය යෝජනා කරයි

Share Button

දැනට ආණ්ඩුපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 106 දෙනාගෙන් බහුතර කැමැත්ත ඇති තැනැත්තා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නැයි ජාතික හෙළ උරුමය යෝජනා කරයි. අද පැවැති මාධ්‍ය හමුවකදි ඒ පිලිබදව කරුණු දැක්වු ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමති පාඨලි චම්පික රණවක මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11