මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දෙසතියක් තුළ ආදර්ශ ගම්මාන සියයක් ජනතා අයිතියට

Share Button

මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දෙසතියක් තුළ ආදර්ශ ගම්මාන සියයක් ජනතා අයිතියට පැවරීමට සැලසුම් කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා පවසයි. ලබන 23 වැනිදා සිට ලබන මස 07 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මක වෙයි.
ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 01 වැනිදාට යෙදි තිබෙ.් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම දිනය ප්‍රකාශයට පත් කෙරිණි. නව තාක්ෂණ ශිල්ප ක්‍රම මගින් ඝණ අපද්‍රව්‍ය ධනයක් බවට පත් කර ගනිමු යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි. එම දිනය වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙන්ම ග්‍රාමසේවා මට්ටමින්ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පලන්සුරිය මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11