2019 රාජ්‍ය ළමා නාට්‍ය උළෙළ

Share Button

2019 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසාන වටයට තේරුණු නාට්‍ය වේදිකාගත කිරිම මරදාන ටවර් රගහලේදි ලබන සිකුරාදා පස්වරු 5.00 ට ආරම්භ වෙයි. මේ මස 28 වැනිදා දක්වා දිනපතා පස්වරු 5.00 ට මෙම නාට්‍ය වේදිකාගත කෙරේ . දීප ව්‍යාප්තව සිංහල . දෙමළ සහ ඉංග්‍රිසි භාෂා මාධ්‍ය වලින් අවසාන වටය සදහා නාට්‍ය 28 ක් තෝරාගෙන ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙය සංවිධාන කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10